All Sinhala Songs Lyrics
Tuesday, 27 March 2012
Friday, 9 March 2012
pinna malak --- නටුවෙන් ගිලිහුනු පින්න මලක්
නටුවෙන් ගිලිහුනු පින්න මලක්
සුලගට පාව ඇවිත්..............
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විදිමින්.........///
නටුඅග පිපුනට ලස්සන වනමල්
කවුරුත් නෑ එහි රැව දුටුවේ
පින්න කැකුලියේ ඔබෙ සුවදින් මගෙ
ජීවිත යහනම සුවද උනේ
ලස්සන පින්න මලේ................
ඔබ සුවදයි සෑම කලේ..............
මගෙ හද ගත්ත ලදේ................
ඔබ මගෙමයි සැම දිනේ............
බැද්දෙ පිපුනු මල එබෙ පරනොවි
ගත්ත නිසා මගෙ හදෙ ලැගුමි
පින්න කැකුලියේ ඔබ සුරකින්නමි
තියන තුරා මගෙ හදෙ සුසුමි
ලස්සන පින්න මලේ................
ඔබ සුවදයි සෑම කලේ..............
මගෙ හද ගත්ත ලදේ................
ඔබ මගෙමයි සැම දිනේ............
නටුවෙන් ගිලිහුනු පින්න මලක්
සුලගට පාව ඇවිත්..............
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විදිමින්...........
ලස්සන පින්න මලේ................
ඔබ සුවදයි සෑම කලේ..............
මගෙ හද ගත්ත ලදේ................
සුලගට පාව ඇවිත්..............
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විදිමින්.........///
නටුඅග පිපුනට ලස්සන වනමල්
කවුරුත් නෑ එහි රැව දුටුවේ
පින්න කැකුලියේ ඔබෙ සුවදින් මගෙ
ජීවිත යහනම සුවද උනේ
ලස්සන පින්න මලේ................
ඔබ සුවදයි සෑම කලේ..............
මගෙ හද ගත්ත ලදේ................
ඔබ මගෙමයි සැම දිනේ............
බැද්දෙ පිපුනු මල එබෙ පරනොවි
ගත්ත නිසා මගෙ හදෙ ලැගුමි
පින්න කැකුලියේ ඔබ සුරකින්නමි
තියන තුරා මගෙ හදෙ සුසුමි
ලස්සන පින්න මලේ................
ඔබ සුවදයි සෑම කලේ..............
මගෙ හද ගත්ත ලදේ................
ඔබ මගෙමයි සැම දිනේ............
නටුවෙන් ගිලිහුනු පින්න මලක්
සුලගට පාව ඇවිත්..............
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විදිමින්...........
ලස්සන පින්න මලේ................
ඔබ සුවදයි සෑම කලේ..............
මගෙ හද ගත්ත ලදේ................
ඔබ මගෙමයි ........ඔබ සුවදයි........ඔබ සුවදයි..............
Subscribe to:
Comments (Atom)